Terms & Condition

  • eTeacher.me Site එක Access කිරීමේදී ඔබ පහත Terms & Condition වලට බැදී සිටියි.

    මෙම වෙබ් අඩවිය තුළදී ඔබ විසින් සපයන සියළුම තොරතුරු නිවැරදි සහ පැහැදිලි අකාරයෙන් ඇතුලත් කිරීම ඔබගේ වගකීමකි. එසේම එම තොරතුරු මෙම අඩවිය මගින් ප්‍රසිද්දියට පත් කරනු ලබන අතර එසේ නොකරනු ලබන තොරතුරු කුමන ඒවාද සහ ඒ සඳහා කලයුතු ක්‍රියාමර්ග අදාල තැන්හිදී අප දැනුම් දෙනු ලබයි. ඒ අදාළ උපදෙස් පිළි නොපැදීමෙන් වන අපහසුතාවන්ට අප වගකියනු නොලැබේ.

    ඔබ සපයනු ලබන තොරතුරු (text, images, videos, softwares and other contents) කිසිම ආකාරයකින් ළමයින්ට නුසුදුසු තොරතුරු, දේශපාලනික/ආගම් වාදී/ජාති වාදී මතවාද හෝ යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් අපහසුතාවට පත්කරවන තොරතුරු, වෙන අයකුගේ/කණ්ඩායමක බුද්දිමය දේපලක් ආදිය ප්‍රද්දියට පත් නොකල යුතුය. එසේම එම තොරතුරු ඇතුලත් කරන තැන්හි සපයා ඇති උපදෙස් පිළිපදිය යුතුය. එසේ නොවුන හොත් ඔබගේ එම අදාල තොරතුරු හෝ ඔබගේ ගිනුම හෝ අප විසින් පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කිරීමේ අයිතිය අප සතු වේ.

    මෙම වෙබ් අඩවිය තුල සිටින භාවිතා කරුවන් විසින් ප්‍රසිද්දියට පත් කරන කිසිම තොරතුරක වගකීම අප විසින් ගනු නොලැබෙන අතර අපගේ Terms & Condition වලට නොගැලපෙන තොරතුරක් මෙම අඩවිය තුළ තිබෙනු දු‍ටුවොත් සාර්ථක Social Knowledge Culture එකක් නිර්මාණය කිරීම පිණිස ඒ බව Report කිරීම ඔබ සතු යුතුකමකි.

    ඔබගේ username එක සඳහා නමක් නොවන කිසිවක් යොදා නොගත යුතු අතර කිසියම් ගැටලු සහගත් අවස්තාවකදී ඔබගේ username එක දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමේ අයිතිය අප සතුවේ. එවැනි අවස්තාවක අප ඔබහට නව username එක e-Mail මගින් දැනුම් දෙනු ඇත.

    ඔබ ඔබගේ ගිනුම සඳහා ලබාදිය යුත්තේ ඔබගේ අනන්‍යතාව පමනක් බවත් වෙන කෙනෙකුගේ අනන්‍යතාව ඔබ විසින් ඔබගේ ගිනුම ලබා දී ඇති බව වෙනත් පාර්ශවයකින් දැනු දෙනු ලැබුව හොත් ඔබගේ ගිනුමේ අනන්‍යතාව මාසයක් තුල ඔප්පු කිරීමට බැදී සිටී. එසේ නොවන විටදී ඔබගේ ගිනුමේ අනන්‍යතාව වෙනස් කිරීමට හෝ ඔබගේ ගිනුම වසා දැමීමට eTeacher.me අපහට අයිතිය හිමිවේ. එසේම ඔබ වෙන කෙනෙකුගේ ගිනුමක අනන්‍යතාව පිළිබඳ අභියෝග කරන විටදී (Report) කරන විටදී ඔබගේ අනන්‍යතාව මුලින්ම ඔප්පු කලයුතු වේ.

    ඔබ eTeacher.me වෙත කිසියම් මුදල් ගෙවීමක් කරනු ලබන්නේ නම් එහිදී දෙනු ලබන තොරතුරු නිසියාකාරව පිළිපැදිය යුතු අතර එසේ නොකරන කිසිම විටක එහි වගකීම අප විසින් ගනු නොලැබේ.

    ඔබ Card Payment එකක් කරන විටදී එම ක්‍රියාවලිය අන්තර්ජාතික මූල්‍ය ගනුදෙනු ප්‍රමුඛයකු වන 2checkout inc (www.2checkout.com) ආයතනය මගින් මෙහෙයවන අතර එහිදී ඔබට හොඳ සේවාවක් ලැබෙන බව අප අත්දැකීමෙන් දනිමු. නමුත් එහි වගකීම අප සතු නොවේ. එහිදී ඔබ විසින් ඇතුලත් කරන Card Number එක සහ CVS Number එක පිළිබඳ රහස්‍ය බාවය එම ආයතනය දරනු ලබන අතර ඔබගේ එම තොරතුරු අප විසින් Save කර නොගන්නා බව වගකීමෙන් යුතුව සඳහන් කරමු.

    ඔබ/අප විසින් කිසියම් හේතුවක් මත eTecher.me හි ගිනුම වසා දැමීමක් සිදු කලද ඔබ විසින් ප්‍රසිදියට පත් කර ඇති Post, Question, Comments සහ Answers ආදිය ඉවත් නොකරන බව ඔබ අවබෝද කරගෙන සිටිය යුතුය.

    මෙම eTeacher.me මෘදුකාංගය තවම මූලික මට්ටමේ පවතින අතර දිනෙන් දින අලුත් අංග එක් කරනු ලබයි. එම කරුණු හේතුකොටගෙන ඔබට වෙන යම් අපහසුතාවක් වේනම් ඒ බව Feedbak ඔස්සේ දැනුම් දී, ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබගේ වගකීමක් වන අතර එසේ නොදන්වා සිටින අවස්තාවකදී ඔබට වෙන අපහසුතා ගැන අප වග කියනු නොලැබේ.

    ඉහත සඳහන් Terms & Condition ඕනෑම වේලාව වෙනස් කිරීමේ අයිතිය eTeacher.me අපහට හිමිවන අතර ඒ බව ඔබට Message, News හෝ e-Mail යන එක් ක්‍රමයකින් හෝ ඔබට දැනුම් දෙනු ලබයි. අප ඒවා එවීමෙන් පමනක් ඔබ ඒවා කියවූවා සේ සලකමු. එසේ ඔබ එම නව Terms & Condition වලට එකඟ නොවේ නම් ඔබ ඔබගේ eTeacher.me ගිනුම අදාල පණිවුඩය ලැබුනු දිනයේ සිටම වසා දැමිය යුතු බව කරුණාවෙන් දැනුම් දෙමු.