Geek Magazine - Issue 1

පරිගණක දැනුමේ සහතික පත්‍රය

පරිගණක දැණුම අත්‍යාවශ්‍ය යුගයක Geek Magazine එක යනු ඔබ වෙතට ඒ පරිගනක දැණුම ක්‍රමානුකූලව ගෙන එන මාසික සඟරාවකි. මෙහි PDF Version එක නොමිලයේ Download කල හැකි අතර වීඩියෝ පාඩම් නැරඹීමට DVD/ Online Version එක රු 190/- ක මුදලකට මිලදී ගැනීමට පුලුවනි. පාඩම් මාලා අවසානයේ අදාල විශය වෙනුවෙන් සහතික පතක්ද ලබාගැනීමට පුලුවන්කම ලැබේ. අන්තර්ජාලයේ අසීමිත තොරතුරු අතර සිර නොවී පරිගනක දැණුමෙන් සපිරුණ ගීක් කෙනෙක් වෙන්න Geek Magazine එකහා අදම සම්බන්ද වන්න. DVD එක මිලදී ගැනීම තුලින් ඔබට ඒවා අන්තර්ජාලය නොමැතිව වුවද නැරිඹීමට පුලුවනි. Online Version එක මිලදී ගැනීමෙන් එය Web Browser එකෙන් හෝ Desktop Magazine Viewer App එකෙන් හෝ Mobile App එකෙන් නරඹීමට පුලුවනි. පහලින් මේ මස කාලාපයේ Video පාඩම් 41ක ඔබට නැරඹීමට පුලුවනි. වැඩිවිස්තර පහල Introduction Video එක නරඹා දැනගන්න.

මිළදී ගන්නා ආකාරය

වීඩියෝ පාඩම් නරඹන ආකාරය

තොග වශයෙන් මිලදී ගැනීමට අප හා සම්බන්ද වෙන්න