Invite Your Friends/Students

  • ඔබගේ යහලුවන්ට හෝ සිසුවන්ට eTeacher Website එක පිළිබඳව විස්තර ගෙනයන්න පහල ඇති Link එක හෝ Share Buttons බාවිතා කරන්න. ඒ ඔස්සේ කෙනෙකු පැමිණ eTeacher Account එකක් සාදා ගත්තහොත් ඔහුගේ Affiliator ලෙස ඔබ පත්වේ. ඒ මගින් ඔහු ලබාගන්නා Reputation අගයේ 20%කට සමාන වටිනා Reputation ඔබට නිරන්තරව හිමිවේ. එයින් එම පුද්ගලයාගේ Reputation අඩුවීමක් සිදුවන්නේද නැත. එසේම ඔබ eTeacher හි ඇති Post එකක් හෝ Question එකක් Share කලොත් හෝ පුද්ගලයකුගේ Profile එකක් Share කලොත් ඒ ඔස්සේද කෙනෙකු පැමින eTeacher Account එකක් සාදා ගතහොත් ඔහුද ඔබගේ Affiliater කෙනෙකු වීමෙන් ඔබට Reputation හිමි වන බව දන්වා සිටිමු. ඔබ ගුරුවරයකු නම් මේ ක්‍රමය ඔස්සේ ඔබගේ සිසුන් දැණුම Share කරන්නන් බවට පත් කිරීමෙන් ඔබගේ Reputation & Rank වැඩි කරගත හැක.

    Your Affiliate Link: https://www.eteaching.lk?shareby=


    0 0 0 0
    Loading...