Feedback

Help us submiting your feedback and win reputation up to 1000.

eTeacher යනු ශ්‍රී ලංකාවේ Online අධ්‍යාපනය සම්බන්ධව රටට විශේෂ වැදගත් සේවාවක් සැපයීම ඉලක්කය වෙනුවෙන් ගමන් කරන, තවමත් සංවර්ධනය වෙමින් පවතින මෘදුකාංගයකි. එහි ඉදිරි ගමන වෙනුවෙන් ඔබගෙන් ලැබෙන අදහස්/යෝජනා/චෝදනා අප ඉතා අගය කොට සලකමි. ඒ වෙනුවෙන් අපගේ ප්‍රණාමය.